Maheshuru Sankalpa

Delivery and refunds

How the book reaches you, when it should arrive, and what happens if something goes wrong.

සිංහලෙන් කියවන්න

E-book

The PDF is sent to the email address you give at checkout, within 24 hours of payment being confirmed. If it has not arrived within 24 hours, message me on WhatsApp and I will resend it.

Because the file is delivered immediately and cannot be returned, e-book orders are not refundable once the file has been sent. If the file is corrupted or will not open, I will replace it or refund you in full.

Printed book

LKR 1,950, delivery included, posted anywhere in Sri Lanka.

Orders are posted within three working days of payment or, for cash on delivery, within three working days of your order being confirmed by phone.

If your book arrives damaged, send me a photo on WhatsApp within seven days and I will replace it at no cost.

Cancellations

You can cancel a printed book order any time before it is posted. Message me on WhatsApp and I will confirm.

Questions

WhatsApp +94 77 619 5200 or email maheshurusankalpa@gmail.com.

Last updated 17 November 2026.

සිංහලෙන්

E-book

ගෙවීම තහවුරු වුණාට පස්සේ පැය 24ක් ඇතුළත, ඔබ order කරද්දී දුන්නු email ලිපිනයට PDF එක එවනවා. පැය 24ක් ඇතුළත ඒක ලැබුණේ නැත්නම්, WhatsApp එකෙන් message එකක් දාන්න; මම ආයෙත් එවනවා.

File එක වහාම ලැබෙන නිසාත්, ආපහු දෙන්න බැරි නිසාත්, file එක එව්වාට පස්සේ e-book orders වලට මුදල් ආපසු දෙන්නේ නැහැ. හැබැයි file එක corrupt වෙලා නම්, නැත්නම් open වෙන්නේ නැත්නම්, මම ඒක ආපහු එවනවා නැත්නම් සම්පූර්ණ මුදල ආපසු දෙනවා.

මුද්‍රිත පොත

LKR 1,950යි. delivery ගාස්තුව ඒ මිලට ඇතුළත්. ලංකාවේ ඕනෑම තැනකට තැපැල් කරනවා.

ගෙවීම ලැබුණු දවසේ ඉඳන් වැඩ කරන දවස් තුනක් ඇතුළත තැපැල් කරනවා. Cash on delivery නම්, දුරකථනයෙන් ඔබේ order එක තහවුරු කරගත්තු දවසේ ඉඳන් වැඩ කරන දවස් තුනක් ඇතුළත.

පොත හානි වෙලා ලැබුණොත්, දවස් හතක් ඇතුළත WhatsApp එකෙන් photo එකක් එවන්න. මම අමතර ගාස්තුවක් නැතුව ඒක මාරු කර දෙනවා.

Order එකක් cancel කිරීම

මුද්‍රිත පොතක order එකක් තැපැල් කරන්න කලින් ඕනෑම වෙලාවක cancel කරන්න පුළුවන්. WhatsApp එකෙන් message එකක් දාන්න; මම ඒක තහවුරු කරනවා.

ප්‍රශ්න

WhatsApp +94 77 619 5200 නැත්නම් email maheshurusankalpa@gmail.com.

අවසන් වරට යාවත්කාලීන කළේ 2026 නොවැම්බර් 17.